Live 24

Sunday
March 23, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Sunday
March 23, 2025
Image

විදුලිය ගාස්තුව 22.5%කින් හෙට සිට අඩු කෙරේ

මෙම වසර සඳහා වූ දෙවැනි විදුලිය ගාස්තු සංශෝධනය ලෙස හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලිය ගාස්තු සංශෝධනය කරන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළ්ය.

ඒ අනුව විදුලිය ගාස්තුව සියයට 22.5කින් අඩුකෙරෙනු ඇති.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති  මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ගෘහස්ථ විදුලි ඒකකයක මිල රුපියල් 8 සිට රුපියල් 6 දක්වා මෙම නව සංශෝධන අනුව මිල අඩු වන බවයි.

ඒ අනුව ගෘහස්ථ විදුලිය ඒකක 30ත් 60ත් අතර අගය රුපියල් 20 සිට රුපියල් 9 දක්වා අඩුකර තිබෙනවා.

එය 55%ක අඩුවක්.

ඒ අනුව විදුලිය ඒකක 30ක් භාවිතා පාරිභෝගිකයෙකුගේ විදුලිය ගාස්තුව රුපියල් 280ක් බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ ය.

ඒකක 60ක් භාවිතා කරන පාරිභෝගිකයෙකුගේ විදුලිය බිල, නව සංශෝධනය අනුව රුපියල් 700ක් වනු ඇති.

Releated News

හර්ෂ නැත්තම් විපක්ෂයකුත් නැහැ – වසන්ත සමරසිංහ

හර්ෂ නොසිටින්න විපක්ෂයක් නොමැති බවත් ඉදිරියේදී හර්ෂ ද සිල්වා විපක්ෂ නායක වීමේ හැකියාවක්ද පවතින බවත්, වෙළෙඳ, වාණිජ ,ආහාර…

Mar 20, 2025
ආනයනික වාහන ලබන සතියේ සිට වෙළඳපොළට

ලබන සතියේ සිට ආනයනික වාහන මෙරට වෙළදපොළට නිකුත් කළ හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති…

Mar 20, 2025
Breaking: දේශබන්දු යළි රිමාන්ඩ්

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 03 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ ඔහු අද (20) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට…

Mar 20, 2025
වට්ස්ඇප් ස්ටිකර් භාවිත කරන අයට සුබ ආරංචියක්

මෙටා සමාගම විසින් වට්ස්ඇප් යෙදවුම සඳහා නවමතම යාවත්කාලීන කිරීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව දෙන ලද අවස්ථාවක ගනු…

Mar 19, 2025
2 Comments Text
  • orionservice says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Wow amazing blog layout How long have you been blogging for you made blogging look easy The overall look of your web site is magnificent as well as the content
  • kmtfirm says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    I am not sure where youre getting your info but good topic I needs to spend some time learning much more or understanding more Thanks for magnificent info I was looking for this information for my mission
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *