Live 24

Saturday
April 26, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Saturday
April 26, 2025
Image

වාහන ආනයන සීමා ගැන රජයේ නවතම තීරණය මෙන්න

2025 වසරේ පෙබවාරි මාසය වනවිට වාහන ආනයනය සඳහා පනවා ඇති සීමා සියල්ල ලිහිල් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙන බව අමාත්‍ය අලි සබ්රි සිය X ගිණුමෙහි සටහනක් තබා තිබෙනවා.

විදේශ සංචිත සැලකියක යුතු වර්ධනයක් පෙන්වීම සහා රුපියල ශක්තිමත්වීම ඊට හේතුව වන බවත් ආර්ථික යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය ගත් අඛණ්ඩ උත්සහායක ප්‍රතිඵලය මෙය වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

අලි සබ්‍රි සටහන් කල X ගිණුමෙහි සටහන පහතින්,

Releated News

නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…

Apr 24, 2025
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

Apr 23, 2025
කාදිනල් හිමි වතිකානයට පිටත් වෙයි

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ,  ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ…

Apr 23, 2025
මාර්ග නීති කැඩූ රියදුරන් 4,000කට දඬුවම්

කොළඹ නගරය ආශ්‍රිතව පොලීසිය මඟින් ස්ථාපිත කර ඇති CCTV කැමරා මඟින් ලබා ගන්නා දර්ශනවලට අනුව රථ වාහන වැරදි…

Apr 22, 2025
1 Comments Text
  • thedeadlines says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    My brother suggested I might like this website He was totally right This post actually made my day You cannt imagine just how much time I had spent for this information Thanks
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *