Live 24

Monday
May 19, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Monday
May 19, 2025
  • Home
  • උණුසුම් පුවත්
  • වාහන ආනයනය පෙබරවාරියේ සිට – ක්‍රමවේදය ගැ​න ජනපතිගෙන් දැනුම් දීමක්
Image

වාහන ආනයනය පෙබරවාරියේ සිට – ක්‍රමවේදය ගැ​න ජනපතිගෙන් දැනුම් දීමක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වාහන ආනයනය සම්බන්ධයෙන් අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ සිදු කළා.

එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ, වාහන වෙළඳපොළ ක්‍රමානුකූලව විවෘත කළ යුතු බවයි.

කාණ්ඩ තුනකින් වාහන වෙළඳපොළ විවෘත කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියා.

මගී ප්‍රවාහන බස් හා විශේෂ කාර්යන් සඳහා භාවිත කරන මෝටර් රථ වාහන පසුගිය 14 වැනිදා සිට ආනනය කිරීමට විවෘත කර බවයි, අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ.

භාණ්ඩ ප්‍රවාහනය සඳහා සහ පෞද්ගලික භාවිතය සඳහා මෝටර් රථ ආනයනයට විවෘත කර ඇති බව සඳහන්.

පෞද්ගලික ප්‍රයෝජන සඳහා මෝටර් රථ ආනයනය ලබන වසරේ පෙබරවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීමේ යෝජනාවක් ඇතුළත් කර ඇති බවයි ජනාධිපතිවරයා කියාසිටියේ

Releated News

කෝප් කමිටුවෙන් දූෂිතයින්ට නඩු

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා. මෙහි පළමු පියවර…

Apr 28, 2025
දළදා වන්දනාව සාර්ථකයි-දළදා මාලිගාවෙන් නිවේදනයක්

සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා…

Apr 28, 2025
නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…

Apr 24, 2025
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

Apr 23, 2025
1 Comments Text
  • yearlymagazine says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Your writing has a way of resonating with me on a deep level. It’s clear that you put a lot of thought and effort into each piece, and it certainly doesn’t go unnoticed.
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *