Live 24

February 14, 2026
☁️Overcast, 27°C
February 14, 2026
☁️Overcast, 27°C
  • Home
  • Sinhala
  • වට්ස්ඇප් ස්ටිකර් භාවිත කරන අයට සුබ ආරංචියක්
Image

වට්ස්ඇප් ස්ටිකර් භාවිත කරන අයට සුබ ආරංචියක්

මෙටා සමාගම විසින් වට්ස්ඇප් යෙදවුම සඳහා නවමතම යාවත්කාලීන කිරීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව දෙන ලද අවස්ථාවක ගනු ලබන සෙල්ෆියක් ස්ටිකරයක් ලෙස නිර්මාණය කළ හැකියි.

මේ වනවිට වට්ස්ඇප් සමාජ මාධ්‍ය මේ වනවිට ලොව පුරා බිලියන තුනකට අධික පිරිසක් භාවිත කරනු ලබනවා.

ඉන් වැඩි පිරිසක් ස්ටිකර් හරහා සංවාද සිදු කරන බව සඳහන්.

ඒ අනුවයි මෙටා සමාගම විසින් අදාළ යාවත්කාලීන කිරීම හඳුන්වාදී ඇත්තේ.

Releated News

හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ 12ක් පෝරකයට

පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ  12…

Feb 11, 2026
කතානායකට අල්ලසෙන් පරීක්ෂණයක්

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව බාරදී ඇති දූෂණ වංචා චෝදනා පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා…

Feb 8, 2026
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පතට එරෙහි පෙත්සමක්

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත…

Feb 5, 2026
කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *