Live 24

Monday
May 19, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Monday
May 19, 2025
  • Home
  • Local
  • රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම ගැන කැබිනට් පත්‍රිකාවක් නැහැ
Image

රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම ගැන කැබිනට් පත්‍රිකාවක් නැහැ

පසුගිය සමයේ රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කරන බවට කැබිනට් මණ්ඩල තීරණයක් ගත් බවට රජය සඳහන් කලද ඒ සඳහා වන කැබිනට් පත්‍රයක් ඉදිරිපත් වී නැති බව පැෆ්රල් සංවිධානයේ අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසනවා.

2025 වසර මුලදී මෙවන් වැටුප් වැඩි කිරීමක් පිලිබඳව මහජනතාව දැනුවත් කිරීම තුල රජය විසින් මහජනතාව නොමග යවන බවට එම සංවිධානයට කරුණු අනාවරණය වී ඇති බව ඔහු පවසනවා.

කැබිනට් පත්‍රයක් නොමැතිව කැබිනට් තීරණ යැයි පවසා මහජනතාව දැනුවත් කිරීම නායකයන් විසින් සිදු නොකල යුතු බව ඔහු වැඩිදුරටත් පැවසුවා

Releated News

කෝප් කමිටුවෙන් දූෂිතයින්ට නඩු

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා. මෙහි පළමු පියවර…

Apr 28, 2025
දළදා වන්දනාව සාර්ථකයි-දළදා මාලිගාවෙන් නිවේදනයක්

සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා…

Apr 28, 2025
නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…

Apr 24, 2025
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

Apr 23, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *