Live 24

January 23, 2026
☀️Clear sky, 27°C
January 23, 2026
☀️Clear sky, 27°C
  • Home
  • උණුසුම් පුවත්
  • “රාජ්‍ය බලය සහ රාජ්‍ය සම්පත් අවම ලෙස අවභාවිතා වූ මැතිවරණයක්..!”
Image

“රාජ්‍ය බලය සහ රාජ්‍ය සම්පත් අවම ලෙස අවභාවිතා වූ මැතිවරණයක්..!”

රාජ්‍ය බලය සහ රාජ්‍ය සම්පත් අවම ලෙස අවභාවිතා වූ මැතිවරණයක්..!” ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් කියයි. 

පසුගියදා අවසන් වූ මහමැතිවරණය, මෙරට මැතිවරණ ඉතිහාසයේ, රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම අවම වශයෙන් වාර්තා වූ මැතිවරණය බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි. 

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ පාලනය යටතේ පැවැත් වූ ජනාධිපතිවරණයේ දී රාජ්‍ය සම්පත් අවභාවිතාව සම්බන්ධයෙන් පැමිණිලි 33 ක් සහ  රජයේ වාහන අවභාවිතා කිරීමේ සිදුවීම් 48 ක් වාර්තා වූ බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි. 

නමුත්, ගෙවුණු මහමැතිවරණයේදී වාර්තා වී ඇත්තේ රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ සිදු වීම් තුනක් සහ රජයේ වාහන අවභාවිතා කිරීමේ සිදු වීම් එකක් පමණි. 

විශේෂත්වය නම්, මහමැතිවරණයේ දී රාජ්‍ය බලය අවභාවිතා කිරීමේ කිසිදු සිදුවීමක් වාර්තා නොවීම බවද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් පවසයි. 

Releated News

රමේෂ් පතිරණ පොහොට්ටුවට: අළුත් තනතුරු දෙකක්

ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු අමාත්‍යවරයකු වූ වෛද්‍ය රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක…

Jan 22, 2026
තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ – අගමැති හරිනි

තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ, එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව ගොඩනගා ගත් බල ධූරාවලියක ප්‍රතිඵලයක්…

Jan 22, 2026
ට්‍රම්ප්ගේ බදු පැනවීමක් හකුළාගෙන

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ සිය අභිලාෂයට එරෙහි වූ යුරෝපා ජාතීන්ට එරෙහිව පැනවීමට නියමිතව තිබූ තීරුබදු සැලසුම අත්හිටුවීමට ඇමරිකානු…

Jan 22, 2026
කළු කෝට්, ජාතික ඇඳුම, සිවුර අපිට අදාළම නෑ

දේශපාලන ප්‍රහාර එල්ල කරන ඕනෑම අයකුට “කුඩු වෙලා යන්න” ප්‍රතිප්‍රහාර දීමට තමන් පසුබට නොවන බව කේ.ඩී. ලාල්කාන්ත මහතා…

Jan 22, 2026
1 Comments Text
  • Blue Techker says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Blue Techker You’re so awesome! I don’t believe I have read a single thing like that before. So great to find someone with some original thoughts on this topic. Really.. thank you for starting this up. This website is something that is needed on the internet, someone with a little originality!
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *