Live 24

January 23, 2026
☀️Clear sky, 26°C
January 23, 2026
☀️Clear sky, 26°C
  • Home
  • News
  • රනිල්, නාමල්, විජිත, වටගල ,මර්වින් ඇතුළු විශාල පිරිසක් එකම මගුල් ගෙදරක
Image

රනිල්, නාමල්, විජිත, වටගල ,මර්වින් ඇතුළු විශාල පිරිසක් එකම මගුල් ගෙදරක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සවයකට පැමිණ සිටි බව වාර්තා වෙනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ,හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්,මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල,රාජිත සේනාරත්න ,නාමල් රාජපක්ෂ,හිටපු අමාත්‍ය මර්වින් සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා,වජිර අබේවර්ධන, කරෑ ජයසූරිය, අජිත් නිවාඩ් කබ්රාල්, රංජිත් මද්දුමබණ්ඩාර, දයාසිරි ජයසේකර,අකිල විරාජ් කාරියවසම්, ඉරාන් වික්‍රමරත්න, කාවින්ද ජයවර්ධන, ඉම්ටියාස් බාකීර් මාකාර් ,චරිත හේරත්,සුසිල් ප්‍රේමජයන්ත ,ආශු මාරසිංහ ,යෝෂිත රාජපක්ෂ ඇතුළු විශාල පිරිසක් මෙම විවාහ මංගල උත්සවයට පැමිණ සිටි බව වාර්තා වෙනවා.

මෙහිදී වට මේසවලට වී වර්තමාන දේශපාලන තත්ත්වය ගැන දීර්ඝ වශයෙන් කතා බස් කළ බවද දැනගන්නට ලැබෙනවා.

මෙම විවාහ මංගල්‍යය පැවැත්වුණේ පැරඩයිස් ඉන් බොල්ගොඩ හෝටලයේය. මාධ්‍යවේදියෙකුගේ පුතෙකුගේ විවාහ මංගල උත්සවය වෙනුවෙන් මෙම රාත්‍රී භෝජන සංග්‍රහය සංවිධාන කර තිබුණා

Releated News

රමේෂ් පතිරණ පොහොට්ටුවට: අළුත් තනතුරු දෙකක්

ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු අමාත්‍යවරයකු වූ වෛද්‍ය රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක…

Jan 22, 2026
තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ – අගමැති හරිනි

තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ, එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව ගොඩනගා ගත් බල ධූරාවලියක ප්‍රතිඵලයක්…

Jan 22, 2026
ට්‍රම්ප්ගේ බදු පැනවීමක් හකුළාගෙන

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ සිය අභිලාෂයට එරෙහි වූ යුරෝපා ජාතීන්ට එරෙහිව පැනවීමට නියමිතව තිබූ තීරුබදු සැලසුම අත්හිටුවීමට ඇමරිකානු…

Jan 22, 2026
කළු කෝට්, ජාතික ඇඳුම, සිවුර අපිට අදාළම නෑ

දේශපාලන ප්‍රහාර එල්ල කරන ඕනෑම අයකුට “කුඩු වෙලා යන්න” ප්‍රතිප්‍රහාර දීමට තමන් පසුබට නොවන බව කේ.ඩී. ලාල්කාන්ත මහතා…

Jan 22, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *