මෛත්‍රීට තවත් නඩුවක්

ජූඩ් සමන්තට සමාව දීම ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට පටහැනි බවට අද අධිකරණය තීන්දු කළේය
රාජගිරිය රෝයල් පාක් සුපිරි නිවාස සංකීර්ණයේ ඉහළ මහලේ සිට 2005 ජුනි මස 30 වෙනිදා 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් නමැති තරුණියක්ගෙල සිරකර හිස පොලවේ ගසා ඝාතනය කිරීමේ චෝදනව මත ජූඩ් සමන්ත ජයමහ අත් අඩන්ගුවට ගෙන තිබුණි.

ඉන් පසු මහ අදිකරණය පැවති නඩු විහාගයකින් අනතුරුව 2012 වසරේදී වසර 12 හක සිර දඩුවමක් හිමි විය

ඉන් පසු ඔහු කල අභියාචනයෙන් පසු එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2016 වසරේදී ජනාධිපති සමාව ලබාදුන් අතර එදිනම ඔහු විදේශ ගත විය. ඔහුට සමාව දිම සම්බන්ධයෙන් අද දින අධිකරනයේදී ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට පටහැනි බව ශේෂ්ටාධිකරණය තීන්දු කරයි

මෙම වසරේම ජනවාරි මස 17 වන දින හිටපු පාරිලිමේන්තු මන්ත්‍රී බාරත ලක්ෂ්මන් ප්රෙමචද්‍ර ඝාතනය කර දුමින්ද සිල්වාට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වරයා විසින් සමාව දීම ද නීති විරෝදී බව තීන්දු කළහ.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect