Live 24

February 22, 2026
☁️Overcast, 27°C
February 22, 2026
☁️Overcast, 27°C
  • Home
  • IT
  • මැදමුලන වලව්ව හොද තැනක්. මහින්ද මහත්තයාට ඒකේ ඉන්න පුලුවන්..
Image

මැදමුලන වලව්ව හොද තැනක්. මහින්ද මහත්තයාට ඒකේ ඉන්න පුලුවන්..

“මැදමුලන වලව්ව හොද තැනක්. මහින්ද මහත්තයාට ඒකේ ඉන්න පුලුවන්..!” ආෂු මාරසිංහ.

හිටපු ජනාධිපතිවරු රජයේ නිල නිවාසවල රැදී සිටීම තමන් හෙලා දකින බව ආෂු මාරසිංහ මහතා පවසයි. 

චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියට රොස්මිඩ් පෙදෙසේ වලව්වක් ඇති බව පවසන හිටපු මන්ත්‍රීවරයා, ඇය එම රොස්මීඩ් වලව්ව හෝටලයකට බදු දී ඉන් ලාභ ලබන අතරේ මහජන මුදලින් රජයේ නිල නිවසක රැදී සිටීම නොකළ යුතු දෙයක් බව පවසයි.

එසේම මහින්ද රාජපක්ෂ මහතාටද  මැදමුලනේ වලව්වක් ඇති බව පවසන ආෂු මාරසිංහ මහතා, සිය විශ්‍රාම ජීවිතය, මහින්ද රාජපක්ෂ මහතාට  මැදමුලන වලව්වේ ඉතා හොදින් ගතකළ හැකි බවද අවධාරණය කරයි. 

Releated News

ඩයස්පෝරාවේ දැඩි විරෝධය මත නාමල්ගේ කේම්බ්‍රිජ් දේශනය අවලංගුයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පෙබරවාරි මස අග එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් (Oxford Union)…

Feb 20, 2026
CIDයට අද නොඑන බව හිටපු ජනපති රනිල්ගේ බිරිඳ මෛත්‍රී දන්වයි

අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නොහැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ…

Feb 20, 2026
අනූෂ පැල්පිට ට ඇප

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට මහතා ඇප…

Feb 20, 2026
ඉන්දියාවට ගිය ජනපති, ලෝක නායකයින් රැසක් හමුවෙයි…

ඉන්දියාවේ නවදිල්ල නුවර පැවැත්වෙන AI IMPACT 2026 සමුළුවට එක්ව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක අද (19) පස්වරුවේ රාජ්‍ය…

Feb 20, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *