Live 24

March 2, 2026
🌤️Mainly clear, 28°C
March 2, 2026
🌤️Mainly clear, 28°C
  • Home
  • Local
  • මැතිවරණ නීති කඩ කළ 09ක් අත්අඩංගුවට
Image

මැතිවරණ නීති කඩ කළ 09ක් අත්අඩංගුවට

මහ මැතිවරණයට අදාළව ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන්  9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පොලිසියට ලැබී ඇති  පැමිණිලි ගණන 8 කි.

මේ අතර මැතිවරණයට අදාළව පැමිණිලි 290 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

එම සියලුම පැමිණිලි මැතිවරණ නීති උල්ලංඝණය සම්බන්ධයෙන් ලැබී තිබේ.  

මේ අතර, මැතිවරණ නීතී කඩවන අවස්ථාවලදි ඊට එරෙහිව කටයුතු නොකරන පොලිසිය ඇතුළු නිලධාරින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ ය. 

Releated News

FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති…

Feb 27, 2026
අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…

Feb 27, 2026
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…

Feb 27, 2026
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

Feb 27, 2026
1 Comments Text
  • Basınç regülatörü montajı says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Basınç regülatörü montajı Güler yüzlü ve işinin ehli ustalarla çalışmak büyük bir ayrıcalıktı. https://weoneit.com/read-blog/2010
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *