Live 24

Monday
May 19, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Monday
May 19, 2025
  • Home
  • Crime/police
  • මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට ලාල් කාන්ත සහ වසන්තගෙන් බිය වැදීමක් 
Image

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට ලාල් කාන්ත සහ වසන්තගෙන් බිය වැදීමක් 

චමුදිත විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලාල් කාන්ත වෙනත් වැඩසටහනකදී ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කළේ, චමුදිත විසින් සිදු කරන මෙම ප්‍රකාශයන්ට ඉදිරියේදී චමුදිතට බුක්ති විදීමට සිදු වන බවයි.

ප්‍රකාශය පහතින් දැක්වේ

 පත්තර විස්තර වැඩ සටහනකදී මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා විසින්ද පැහැදිලි කිරීමක් සිදු කරමින් 88/89 කාලවලදී බෙලිකපල වැටවල් වල ගහපු කට්ටිය, චිට් දාල කඩවල් වහපු කට්ටිය කොහොමද රාජ්‍ය නිලධාරීන් පුනරුත්තාපනය කරන්නෙ යන්න විමසන ලදි.

චමුදිත ගේ උදෑසන වැඩසටහන සම්බන්ධයෙන් වියරු වැටී සිටින ජනතාව විමුක්ති පෙරමුණේ ප්‍රකාශයන් අනුව තේරුම් ගත හැකි වන්නේ අසූවට අසූ නමය වකවානුවක් තුළ ජනතාවට කළ දේම කිරීමට තැත් කිරීමක් බවයි.

අනුව පෙනී යන්නේ ජනතාව විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් තුළදී මාධ්‍යවේදීන් සහ සමාජ ක්‍රියාකාරයෙන් ඉදිරියේදී ඔවුන් බලයට පත් වූ හිරේ දැමීමට හෝ ගස් ගල් උඩ මරා එල්ලා දැමීමට සූදානමක් ඇති බවයි.මේ සම්බන්ධව වහාම රජය අවධානය යොමු විය යුතුයැයි අපගේ අදහස.

Releated News

කෝප් කමිටුවෙන් දූෂිතයින්ට නඩු

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා. මෙහි පළමු පියවර…

Apr 28, 2025
දළදා වන්දනාව සාර්ථකයි-දළදා මාලිගාවෙන් නිවේදනයක්

සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා…

Apr 28, 2025
නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…

Apr 24, 2025
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

Apr 23, 2025
1 Comments Text
  • spacedaily says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Simply wish to say your article is as amazing The clearness in your post is just nice and i could assume youre an expert on this subject Well with your permission let me to grab your feed to keep updated with forthcoming post Thanks a million and please carry on the gratifying work
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *