Live 24

January 23, 2026
☀️Clear sky, 26°C
January 23, 2026
☀️Clear sky, 26°C
  • Home
  • News
  • මහමැතිවරණය ගැන රනිල් එක්ක තීරණාත්මක සාකච්ඡාවක්
Image

මහමැතිවරණය ගැන රනිල් එක්ක තීරණාත්මක සාකච්ඡාවක්

ඉදිරි මහමැතිවරණය සඳහා වන තීරණාත්මක තීන්දු රැසක් ගැනීම වෙනුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අදත් සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.

ඒ අනුව කොළඹ 7 මල් පාරේ පිහිටි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී අදාළ සාකච්ඡාව මේ වන විට ආරම්භ වී ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

මේ අවස්ථාව සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයේදී සහය පලකළ පාර්ශව ගණනාවක් එක්ව සිටිනවා.

මේ අතර ඉදිරි මහමැතිවරණයේදී බහුතර බලයක් ගැනීම සඳහා සජිත් පාර්ශවය සහ රනිල් පාර්ශවය එක් කිරීමේ සාකච්ඡා කිහිපයක්ද නිල නොවන මට්ටමෙන් පැවැත්වෙන බවට ණෙව්ස්19 වෙත තොරතුරු වාර්තා වනවා.

කෙසේවෙතත් එම සාකච්ඡා සඳහා දෙපාර්ශවයේම ඇතැම් පාර්ශව දැඩිව විරෝධය පලකර ඇති අතර එයින් සිදුවන්නේ සමගි ජනබලවේගය පක්ෂය තවදුරටත් බෙදී වෙන්වී යාම බව සජිත් පාර්ශවයේ ඇතැමුන් පවසා සිටිනවා.

Releated News

රමේෂ් පතිරණ පොහොට්ටුවට: අළුත් තනතුරු දෙකක්

ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු අමාත්‍යවරයකු වූ වෛද්‍ය රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක…

Jan 22, 2026
තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ – අගමැති හරිනි

තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ, එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව ගොඩනගා ගත් බල ධූරාවලියක ප්‍රතිඵලයක්…

Jan 22, 2026
ට්‍රම්ප්ගේ බදු පැනවීමක් හකුළාගෙන

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ සිය අභිලාෂයට එරෙහි වූ යුරෝපා ජාතීන්ට එරෙහිව පැනවීමට නියමිතව තිබූ තීරුබදු සැලසුම අත්හිටුවීමට ඇමරිකානු…

Jan 22, 2026
කළු කෝට්, ජාතික ඇඳුම, සිවුර අපිට අදාළම නෑ

දේශපාලන ප්‍රහාර එල්ල කරන ඕනෑම අයකුට “කුඩු වෙලා යන්න” ප්‍රතිප්‍රහාර දීමට තමන් පසුබට නොවන බව කේ.ඩී. ලාල්කාන්ත මහතා…

Jan 22, 2026
1 Comments Text
  • sharedlicense says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    I am not sure where youre getting your info but good topic I needs to spend some time learning much more or understanding more Thanks for magnificent info I was looking for this information for my mission
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *