Live 24

Saturday
April 26, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Saturday
April 26, 2025
  • Home
  • Local
  • මතක තියාගන්න 2028දී තියෙන්නෙත් අපේ ආණ්ඩුව – ජනපති
Image

මතක තියාගන්න 2028දී තියෙන්නෙත් අපේ ආණ්ඩුව – ජනපති

2028 වන විට විදෙස් සංචිත ඩොලර් බිලියන 15.1 දක්වා වර්ධනය කර ගැනීම ආණ්ඩුවේ අභිප්‍රාය වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණි ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පවසා සිටියේ, 2028 වසරේ පවතින්නේ ද තම ආණ්ඩුවක් බවය.

එමෙන්ම යළි කිසිදිනක 2022 පැවති තත්ත්වය රට තුළ යළි ඇති නොවෙනු ඇති බව ද ජනාධිපතිවරයා දැඩි විශ්වාසයෙන් මෙහිදී පැවසීය.

Releated News

නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…

Apr 24, 2025
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

Apr 23, 2025
කාදිනල් හිමි වතිකානයට පිටත් වෙයි

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ,  ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ…

Apr 23, 2025
මාර්ග නීති කැඩූ රියදුරන් 4,000කට දඬුවම්

කොළඹ නගරය ආශ්‍රිතව පොලීසිය මඟින් ස්ථාපිත කර ඇති CCTV කැමරා මඟින් ලබා ගන්නා දර්ශනවලට අනුව රථ වාහන වැරදි…

Apr 22, 2025
දේශබන්දුට එරෙහි කමිටුවට හරිනි සජිත් පත්කරන්නේ කවුද?

වැඩ තහනමට ලක්වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව විමර්ශන සිදුකිරීම සඳහා පත් කිරීමට නියමිත කමිටුවේ සාමාජිකයෙකු සඳහා…

Apr 22, 2025
කෙහෙළියගේ නඩුවට නීතිපතිගෙන් ඉල්ලීමක්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ අනෙකුත් සැකකරුවන් 11 දෙනාට එරෙහි ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියනුගෝබීන් එන්නත් පිළිබඳ නඩු…

Apr 22, 2025
මාධ්‍යවේදීන් : ඇයි පාස්කු හෙලිදරව්ව නොකළේ ? ඇමති : ඇයි ඉතිං මේ කළබලේ ?

වර්තමානයේ විපක්ෂයේ සිටින මීට පෙර ආණ්ඩු බලය හිමිව සිටි ඇතැම් අය පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් මෙතරම් කලබල වී…

Apr 22, 2025
පාස්කු ප්‍රහාරය දේශපාලන මෙවලමක් කරගන්න එපා-නාමල්

‍2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වත්මන් රජය දේශපාලන වාසි තකා යොදාගන්නා බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී…

Apr 21, 2025
ICONIC AWARDS IN BANGKOK සම්මාන උළෙලේ දී තායිලන්ත ශ්‍රී ලංකා තානපතිනි අතිගරු විජයන්ති එදිරිසිංහ මැතිනිය…

පසුගිය පස් වන දින තායිලන්තයේ බැංකොක්හිදී පැවැත්වුනු ICONIC AWARDS IN BANGKOK සම්මාන උළෙලේ දී තායිලන්ත ශ්‍රී ලංකා තානපතිනි…

Apr 13, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *