මට උදේ රෑ කරන්න වෙලා තියෙන්නේ මුදලාලිගේ වැඩේ – හඳුන්නෙත්ති

මෙරට ව්‍යාපාරිකයා ව්‍යවසායකයෙකු බවට පරිවර්තනය කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු Made in Sri Lanka ලාංඡන ප්‍රදානය දෙවන වසරට යාවත්කාලීන කිරීමේ උත්සවයට එක්වෙමින් ඊයේ ( 24) අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

Made in Sri Lanka යන සන්නාමය වැදගත් වන්නේ අපේ රටේ නිෂ්පාදන අනෙක් රටවල්වල නිෂ්පාදනවලට වඩා කුමන අනන්‍යතාවයක් යටතේ වෙනස් වන්නේද යන පදනම මත බව සුනිල් හඳුන්නෙත්ති මහතා මෙහිදී අවධාරණය කළා.

“අපේ රටේ ඉන්නේ ව්‍යවසායකයෝද ව්‍යාපාරිකයෝද  කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. ව්‍යාපාරිකයෝඔ ව්‍යවසායකයෝ වෙන්නේ කොහොමද කියන එක. අපේ අමාත්‍යාංශයේ අරමුණ වගකීම වෙන්නේ කර්මාන්ත, ව්‍යවසායකත්වය දියුණු කිරීම. හැබැයි කර්මාන්ත ඇමති විදියට මට කරන්න වෙලා තියෙන්නේ උදේ 6 ඉඳලා රෑ 12 විතර වෙනකම් බඩු විකුණන්න.මුදලාලි කෙනෙක්ගේ කාර්ය භාරය තමයි මම මේ දවස්වල කරන්නේ. උදේම පටන්ගන්නවා සීනි විකුණන්නේ කොහොමද කියලා…ඊට පස්සෙ ගන්නවා සෝල්ට් එකෙන්. ලුණු ගෙන්නන්න දැම්ම තාම ආවේ නැහැ. ලුණු නැහැ මාර්කට් එකේ මොකද කරන්නේ අහනවා.ඊට පස්සේ එනවා පොල් නැහැ කියලා..ඊට පස්සෙ එනවා ඔටෝ මොබයිල් කට්ටිය..මහජන දිනයට ආවම මම පොලී මුදලාලි වගේ ඔක්කොම එන්නේ ණය ඉල්ලගෙන…මේක තමයි තත්වය. මුලින්ම අපි කරගන්න ඕන අපේ රටේ ව්‍යාපාරිකයා ව්‍යවසායකයෙක් කරගන්න එක”

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect