Live 24

Saturday
April 26, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Saturday
April 26, 2025
  • Home
  • Local
  • බස් වර්ජනය ගැන අවසන් තීරණය අද
Image

බස් වර්ජනය ගැන අවසන් තීරණය අද

පොලීසිය මඟින් ආරම්භ කර ඇති  බස්රථ පරීක්ෂාවට විරෝධය පළ කරමින් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බස් රථ වර්ජනය සම්බන්ධයෙන් අද (08) අවසන් තීරණයක් ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, අදාළ ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා සමඟ අද පෙරුවරුවේ සාකච්ඡාවක් පැවැත්වෙන බවය.

කෙසේවෙතත් අද දින දහවල් 12 පමණ වන විට සිය තීන්දුව ලබාදීමට කටයුතු කරන බව ද ගැමුණු විජේරත්න මහතා පැවසීය.

Releated News

නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…

Apr 24, 2025
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

Apr 23, 2025
කාදිනල් හිමි වතිකානයට පිටත් වෙයි

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ,  ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ…

Apr 23, 2025
මාර්ග නීති කැඩූ රියදුරන් 4,000කට දඬුවම්

කොළඹ නගරය ආශ්‍රිතව පොලීසිය මඟින් ස්ථාපිත කර ඇති CCTV කැමරා මඟින් ලබා ගන්නා දර්ශනවලට අනුව රථ වාහන වැරදි…

Apr 22, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *