Live 24

Sunday
June 1, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Sunday
June 1, 2025
  • Home
  • Sinhala
  • පැරදුණු සැනින් රනිල්ගේ 2 ක් සජිත්ට එකතු වෙයි.
Image

පැරදුණු සැනින් රනිල්ගේ 2 ක් සජිත්ට එකතු වෙයි.

පැරදුණු සැනින් රනිල්ගේ 2 ක් සජිත්ට එකතු වෙයි. 

එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ ආසන සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂ සහ එක්සත් ජාතික පක්ෂයේ යටිනුවර ආසන සංවිධායක මහේෂ් සේනානායක යන අය, ඊයේ දිනයේ දී සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දෙන සමගි ජන බලවේගය සමග එක් විය.  

Releated News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

2017 – 2019 කාල වකවානුවේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකුව සිටි තුසිත හල්ලොලුව මහතා කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය…

May 30, 2025
ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම් හේරත් අභාවප්‍රාප්ත වෙයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යනවිට ඒ…

May 30, 2025
පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමි අපවත් වෙයි

අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමි අද (29) දහවල් අපවත් වුණා.…

May 29, 2025
මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු වරදකරු කරයි

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට…

May 29, 2025
1 Comments Text
  • exploreuaeonline says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Hello Neat post Theres an issue together with your site in internet explorer would check this IE still is the marketplace chief and a large element of other folks will leave out your magnificent writing due to this problem
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *