Live 24

Sunday
June 22, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Sunday
June 22, 2025
Image

පාස්පෝට් අර්බුදයේ වාර්තාව කැබිනට් මණ්ඩලයට

විදේශ ගමන් බලපත්‍ර අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුවේ වාර්තාව විෂය භාර අමාත්‍යවරයා වෙත භාර දී තිබෙනවා.

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ එම වාර්තාව ලබන සතියේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවයි.

එහි නිර්දේශ ප්‍රකාරව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දැනට පවතින ක්‍රමවේදය වෙනස් කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයකට එළඹෙන බව ඔහු ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා පැවසුවේ මේ වනවිට දෛනිකව විදේශ ගමන් බලපත්‍ර 2900 ක් පමණ නිකුත් කරන බවයි.

එම සංඛ්‍යාව ඉදිරියේදී තවත් ඉහළ නැංවීමට කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළා.

Releated News

කෙහෙළිය, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, ඔහුගේ බිරිඳ සහ දියණියව අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට…

Jun 18, 2025
කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය…

Jun 16, 2025
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන…

Jun 14, 2025
සෞඛ්‍ය සේවාවේ ප්‍රශ්නවලට උත්තර සපයන්න බැරුව නලින්ද නැවත නැවත වැඩ තහනම් ලිපියක් එළියට දමමින් තර්ජනය…

*වැඩ තහනම් කරලා කටවල් වැසීම පරණ ක්‍රමයක්. මේ වැඩ තහනම් කරපු ලිපිය නිකුත් කරලා තියෙන විදිහ වැරදියි. මෙය…

Jun 9, 2025
1 Comments Text
  • drover sointeru says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Definitely, what a great blog and instructive posts, I surely will bookmark your website.Best Regards!
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *