Live 24

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කෑම ගාස්තුව ඉහළට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අය කළ ගාස්තුව ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

එහි සාමාජික ගමගෙදර දිසානායක මහතා කියා සඳහන් කළේ ගෘහකාරක සභාවේදී මෙම තීරණය ගත් බවයි.

මේ දක්වා මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා අය කර තිබුණේ රුපියල් 450ක මුදලක්.

ඒ අනුව එය රුපියල් 2000ක් දක්වා ඉහළ යනු ඇති.