අද (07)සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව බස්නාහිර, උතුරු, මධ්‍යම, නැගෙනහිර, ඌව සහ වයඹ පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලටත් මිලිමීටර 75 ඉක්ම වූ තද වැසි ඇති විය හැකියි.

නිහඬ කාලය තුළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු කරන අපේක්ෂකයින්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගතහොත් ඔවුන්ගේ මන්ත්‍රී ධූරය පවා අහිමිවිය හැකි…
ව්‍යාපාරික විරංජිත් තාඹුගල මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය හමුවේ පෙනීසිට ප්‍රකාශයක් ලබාදෙන්නැයි කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය…
ශ්‍රී ලංකාව ලොව වඩාත් ආකර්ෂණීයම දිවයින ලෙස සුප්‍රකට “Wanderlust” සංචාරක සඟරාව මගින් පාඨක ඡන්දයෙන් තෝරාගෙන තිබේ. කීර්තිමත් වොන්ඩලස්ට්…
රනිල්ගේ මිනිස්සු මෙතන ඉන්නකල් පාස්පෝර්ට් අර්බුදය විසදන්න බෑ.” ශ්‍රී ලංකා ආගමන විගමන නිළධාරීන්ගේ සංගමය. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා විසින් දේශපාලන හිතවත්කම…