Live 24

Wednesday
February 5, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Wednesday
February 5, 2025
  • Home
  • Local
  • නව ජනපති එක්ක වැඩ කරන්න IMF සුදානම්
Image

නව ජනපති එක්ක වැඩ කරන්න IMF සුදානම්

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග ඉදිරි ණය පහසුකම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අන්තර් ජාතික මූල්‍ය අරමුදල තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම මූල්‍ය අරමුදල සදහන් කර ඇත්තේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේදී මීළග සමාලෝචන කාලසීමාව පිළිඹදව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම නව ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව එම අරමුදල වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Releated News

තායිලන්ත තානාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් Sri Lanka Association in Thailand වෙබ් පිටුව එළි දැක්විණි

ශ්‍රී ලංකා තායිලන්ත තානාපතිනිය වන ගරු විජයන්ති එදිරිසිංහ මැතිනියගේ ප්‍රධානත්වයෙන් පසු ගිය 2025/02/01 වන දින Sri Lanka Association…

Feb 3, 2025
Breaking: වෛද්‍ය චමල් සංජීවගේ වැඩතහනම්

පසුගිය මහමැතිවරණය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු වශයෙන් තරග කළ වෛද්‍ය චමල් සංජීව මහතාගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ…

Jan 30, 2025
පාස්පෝට් අර්බුදයේ වාර්තාව කැබිනට් මණ්ඩලයට

විදේශ ගමන් බලපත්‍ර අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුවේ වාර්තාව විෂය භාර අමාත්‍යවරයා වෙත භාර දී…

Jan 29, 2025
ක්‍රිෂ් නඩුව ගැන නාමල්ගෙන් ට්විට් එකක්

කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් තමාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකිරිම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා X පණිවිඩයක්…

Jan 29, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *