Live 24

February 14, 2026
☁️Overcast, 27°C
February 14, 2026
☁️Overcast, 27°C
  • Home
  • Politics
  • දීපවාලි සැමරීමට සජිත් ප්‍රේමදාස මහතාද එක්වෙයි
Image

දීපවාලි සැමරීමට සජිත් ප්‍රේමදාස මහතාද එක්වෙයි

සකළ ලෝකවාසී හින්දු බැතිමතුන් විසින් උත්සවශ්‍රීයෙන් සමරනු ලබන දීපවාලි උත්සවය සැමරීමට සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ද කොළඹ දී එක්විය. ඒ සමගි ජන බලවේගයේ බටහිර කොළඹ ප්‍රධාන සංවිධායිකා අප්සාරි සිංහබාහු තිලකරත්න මහත්මියගේ මූලිකත්වයෙන් බම්බලපිටිය මාණික්කම් පිල්ලයාර් කෝවිලේ පැවැති දීපවාලි උත්සවයක් සඳහා එක්වෙමිනි.

Releated News

හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ 12ක් පෝරකයට

පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ  12…

Feb 11, 2026
කතානායකට අල්ලසෙන් පරීක්ෂණයක්

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව බාරදී ඇති දූෂණ වංචා චෝදනා පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා…

Feb 8, 2026
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පතට එරෙහි පෙත්සමක්

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත…

Feb 5, 2026
කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
1 Comments Text
  • freeskyguide says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    I loved as much as youll receive carried out right here The sketch is attractive your authored material stylish nonetheless you command get bought an nervousness over that you wish be delivering the following unwell unquestionably come more formerly again as exactly the same nearly a lot often inside case you shield this hike
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *