තායිලන්ත තානාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් Sri Lanka Association in Thailand වෙබ් පිටුව එළි දැක්විණි

ශ්‍රී ලංකා තායිලන්ත තානාපතිනිය වන ගරු විජයන්ති එදිරිසිංහ මැතිනියගේ ප්‍රධානත්වයෙන් පසු ගිය 2025/02/01 වන දින Sri Lanka Association in Thailand සංගමයේ හමුවක් පැවැත්විණි. මෙහිදී තායිලන්ත ව්‍යාපාරිකයින්ගේ සංගමයේ වෙබ් පිටුව එළි දැක්වීම සිදු කෙරිණි. මෙහිදී අරමුණ වූයේ තායිලන්තය තුළ ශ්‍රී ලාංකික,සංස්කෘතික සාමාජීය,සුභසාධන කටයුතු සදහා ප්‍රවර්ධනය කිරීමක්,ව්‍යාපාරික, අධ්‍යාපනික කටයුතු සදහා ජාතීන් දෙක අතර ශක්තීන් තව දුරටත් ශක්තිමත් කිරීම සදහා පුණ්‍ය කටයුතු හා පරිත්‍යාගශීලී ව්‍යාපෘතීන් කෙරෙහි අවධානය යොමු වීම මෙහි ප්‍රධාන අරමුණ විය.

මේ අවස්ථාව සදහා තායිලන්ත ගරු තානාධිපතිනිය වන විජයන්ති එදිරිසිංහ මැතිනියගේ සහ Sri Lanka Association in Thailand සංගමයේ ආරාධනාව පරිදි තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වීමට නියමිත Iconic Awards in Bangkok වැඩසටහන සම්බන්ධයෙන් ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීම Iconic Awards පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂක අසංක අතපත්තු ඇතුළු කණ්ඩායමක් සහභාගී විය.

තායිලන්තයේ ශ්‍රී ලංකා සංගමයේ (SLAT) වාර්ෂික මහා සභා රැස්වීම ජනවාරි 19 වන දින පැවති අතර එහිදී දමිත් සිල්වා මහතා සභාපති ලෙස තේරී පත් වූ අතර තිළිණ පතිරත්න මහතා ලේකම් ලෙස තේරී පත් විය.

මෙම පත්වීම් වලින් පසුව, පළමු විධායක කමිටු රැස්වීම 2025 පෙබරවාරි 1 වන දින බැංකොක් හි හොලිඩේ ඉන් සිලෝම් හිදී පැවැත්විණි. කමිටු රැස්වීම අතරතුර, SLAT නිල වෙබ් අඩවියක් ද දියත් කළ අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තායිලන්ත රාජධානියේ ශ්‍රී ලංකා තානාපතිනි සහ UNESCAP හි නිත්‍ය නියෝජිත E.A.S. විජයන්ති එදිරිසිංහ මහත්මිය සහභාගී විය.

මීට අමතරව, SLAT අප්‍රේල් 27 වන දින “තායිලන්ත බක්මහ උළෙල 2025” සංවිධානය කරනු ඇත.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect