මේ වනවිට ලොවපුරා Windows පරිගණක මිලියන ගණනක් BSOD සමගින් Down වෙලා. Airlines, Hospitals, Hotels වගේම Microsoft Windows සහ Microsoft Azure මත පදනම්ව වැඩ කරන හැම ආයතනයක්ම මේ නිසා ක්‍රියාවිරහිත වෙලා. කෙසේ වෙතත් මෙයට හේතුව Microsoft ආයතනයේ හේතුවක් නොවෙන CrowdStrike – Cloud based Security Solution එකක ගැටළුවක් හේතුවෙන් හටගත් එකක් බවටයි වාර්ථා වෙන්නෙ
![](https://live24.lk/wp-content/uploads/2024/06/Bank-1024x1024.jpg)