Live 24

Saturday
December 14, 2024
loader-image
temperature icon 27°C
broken clouds
Saturday
December 14, 2024
  • Home
  • උණුසුම් පුවත්
  • ජනාධිපතිවරණය පවත්වා අවසන් වන තෙක් 22 වන සංශෝධනය ගැසට් නොකරන ලෙස අධිකරණ ඇමති අමාත්‍යංශ ලේකම්ට දන්වයි
Image

ජනාධිපතිවරණය පවත්වා අවසන් වන තෙක් 22 වන සංශෝධනය ගැසට් නොකරන ලෙස අධිකරණ ඇමති අමාත්‍යංශ ලේකම්ට දන්වයි

ජනාධිපතිවරණය පවත්වා අවසන් වන තෙක් දැනට කැබිනට් අනුමැතිය හිමිවී ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීමෙන් වළකින ලෙස අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව තුරන් කිරීමේ අරමුණින් එම උපදෙස් ලබාදුන් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

Releated News

හිරුණිකා නැතුව පාර්ලිමේන්තු යන සජබ ඉතුරු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර මෙන්න

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර වෙනුවෙන් නම් 4ක් නිර්දේශ කර ඇති බව වාර්තාවනවා. ඒ අනුව, සුජිව…

Dec 12, 2024
අලුත් මන්ත්‍රීවරු 35ක් මාදිවෙලින් නිවාස ඉල්ලලා

2024 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත්‍රීවරු 35කට අධික පිරිසක් මාදිවෙල නිවාස සංකීර්ණයෙන් නිල නිවාස ඉල්ලා…

Nov 23, 2024
වේයන්ගොඩ නිධානයේ අලුත්ම තත්ත්වය

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ…

Nov 23, 2024
අපේ ඇඟට ගොඩ වෙන්න කලින් ඇතුළෙ ප්‍රශ්න විසඳගෙන එන්න

ජාතික ලැයිස්තු තුළ මතු වී තිබෙන අර්බුද පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡා කොට විසඳාගෙන අනුමත ලේඛන පමණක්  මැතිවරණ කොමිසම වෙත…

Nov 23, 2024
5 Comments Text
  • streameast says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    I have been browsing online more than three hours today yet I never found any interesting article like yours It is pretty worth enough for me In my view if all website owners and bloggers made good content as you did the internet will be a lot more useful than ever before
  • hazirpakistan says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    I do not even know how I ended up here but I thought this post was great I dont know who you are but definitely youre going to a famous blogger if you arent already Cheers
  • bizzlyn says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    My brother suggested I might like this website He was totally right This post actually made my day You cannt imagine just how much time I had spent for this information Thanks
  • Temporary Email Address says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Thank you! I’ve been looking for information on this topic for a while, and yours is the best I’ve come across. However, what about the main point? Are you sure about the source?
  • Techno rozen says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Real Estate I truly appreciate your technique of writing a blog. I added it to my bookmark site list and will
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *