Live 24

Monday
May 19, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Monday
May 19, 2025
  • Home
  • උණුසුම් පුවත්
  • ජනපති ජනහමුවට මාධ්‍යවේදී දෙපලකට ආරාධනා කිරීම ප්‍රතික්ෂේප කරයි.
Image

ජනපති ජනහමුවට මාධ්‍යවේදී දෙපලකට ආරාධනා කිරීම ප්‍රතික්ෂේප කරයි.

අද දින රාත්‍රී ජනපති ජනහමුව විකාශනය වීමට නියමිත ජන ජනහමුව වැඩසටහනට හිරු මාධ්‍ය නාලිකාවේ චමුදිත සමරවික්‍රමට සහ LIVE 24 මාධ්‍ය නාලිකාවේ අසංක අතපත්තු යන දෙපලට වැඩසටහනට සහභාගී වීමට පූර්ව දැනුම් දීමක් කල තිබුනද පටිගත කරන වේලාවන් සහ ස්ථානය නැවත දැනුම් දෙන බව සදහන් කර අතර පසුව මෙම මාධ්‍යවේදීන් දේපල සදහා ආරාධනා නොකර වැඩසටහන පටිගත කිරීම් GALLE FACE හෝටලයේදී සිදු කරගෙන යන බව දැනගන්නට ලැබී ඇති අතර මෙලෙස එම මාධ්‍ය වීදීන් දෙපලට ඇරයුම් නොකර ඇත්තේ කාලීන ප්‍රශ්න පිලිබදව ඍජු ලෙස ප්‍රශ්න කිරීමත් ඒ සදහා ඔවුනට ඍජු ලෙස පිළිතුරු දීමට හැකියාවක් නොමැති නිසා හිතා මතා ආරාධනා කිරීමෙන් වැළකී ඇති බවයි

Releated News

කෝප් කමිටුවෙන් දූෂිතයින්ට නඩු

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා. මෙහි පළමු පියවර…

Apr 28, 2025
දළදා වන්දනාව සාර්ථකයි-දළදා මාලිගාවෙන් නිවේදනයක්

සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා…

Apr 28, 2025
නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…

Apr 24, 2025
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

Apr 23, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *