අද දින රාත්‍රී ජනපති ජනහමුව විකාශනය වීමට නියමිත ජන ජනහමුව වැඩසටහනට හිරු මාධ්‍ය නාලිකාවේ චමුදිත සමරවික්‍රමට සහ LIVE 24 මාධ්‍ය නාලිකාවේ අසංක අතපත්තු යන දෙපලට වැඩසටහනට සහභාගී වීමට පූර්ව දැනුම් දීමක් කල තිබුනද පටිගත කරන වේලාවන් සහ ස්ථානය නැවත දැනුම් දෙන බව සදහන් කර අතර පසුව මෙම මාධ්‍යවේදීන් දේපල සදහා ආරාධනා නොකර වැඩසටහන පටිගත කිරීම් GALLE FACE හෝටලයේදී සිදු කරගෙන යන බව දැනගන්නට ලැබී ඇති අතර මෙලෙස එම මාධ්‍ය වීදීන් දෙපලට ඇරයුම් නොකර ඇත්තේ කාලීන ප්‍රශ්න පිලිබදව ඍජු ලෙස ප්‍රශ්න කිරීමත් ඒ සදහා ඔවුනට ඍජු ලෙස පිළිතුරු දීමට හැකියාවක් නොමැති නිසා හිතා මතා ආරාධනා කිරීමෙන් වැළකී ඇති බවයි
