Live 24

Sunday
May 18, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Sunday
May 18, 2025
  • Home
  • Sinhala
  • ඡන්ද ගන්න ඡන්දදායකයින්ගේ ජල හා විදුලි බිල්පත් ගෙවූ අපේක්ෂකයෙක්ට වැඩ වරදී !
Image

ඡන්ද ගන්න ඡන්දදායකයින්ගේ ජල හා විදුලි බිල්පත් ගෙවූ අපේක්ෂකයෙක්ට වැඩ වරදී !

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පක්ෂයකින් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට තරග කරන අපේක්ෂකයකු මනාප ගැනීම සදහා ඡන්දදායකයින්ගේ ජල හා විදුලි බිල්පත් ගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ත්‍රිකුණාමල මැතිවරණ ආරවුල් කළමනාකරණ ඒකකය ප්‍රකාශ කළේ මුතුර් – තෝපුර් ප්‍රදේශයේ ඡන්දදයකයන්ගේ මනාපය ලබාගැනීම සදහා ඔහු මෙම උපක්‍රමය භාවිත කර ඇති බවට පැමිණිලි ලැබී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ද දැනුවත් කර ඇති බව ත්‍රිකුණාමල මැතිවරණ ආරවුල් කළමනාකරණ ඒකකය භාර සහකාර තේරීම්භාර නිලධාරී එස් සුදාහරන් කියා සිටියා.

Releated News

කෝප් කමිටුවෙන් දූෂිතයින්ට නඩු

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා. මෙහි පළමු පියවර…

Apr 28, 2025
දළදා වන්දනාව සාර්ථකයි-දළදා මාලිගාවෙන් නිවේදනයක්

සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා…

Apr 28, 2025
නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…

Apr 24, 2025
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

Apr 23, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *