Live 24

January 23, 2026
☀️Clear sky, 26°C
January 23, 2026
☀️Clear sky, 26°C
Image

ගෝල්ෆේස්  අරගලයට සම්බන්ධවූ අයගේ නඩු ගැන තීරණයක්

එවකට පැවති පාලන තන්ත්‍රයට විරෝධය පළ කරමින් 2022 වසරේ ආරම්භ වූ ගාලු මුවදොර මහජන අරගලයට සම්බන්ධ වූ පුද්ගලයින්ට එරෙහිව අධිකරණයේ පවතින නඩු ඉවත් කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තුමේන්තුව සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

රජයේ ප්‍රකාශකයෙකු News 19 වෙත මේ බව සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, බරපතළ අපරාධමය සිදුවීම් හැර නඩු කිහිපයක් මෙලෙස ඉවත් කිරීම සඳහා සලකා බලන බවයි.

එම නඩු මීළඟට කැඳවන අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් කරුණු මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කරන බවත් ඔහු සඳහන් කළා.

Releated News

රමේෂ් පතිරණ පොහොට්ටුවට: අළුත් තනතුරු දෙකක්

ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු අමාත්‍යවරයකු වූ වෛද්‍ය රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක…

Jan 22, 2026
තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ – අගමැති හරිනි

තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ, එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව ගොඩනගා ගත් බල ධූරාවලියක ප්‍රතිඵලයක්…

Jan 22, 2026
ට්‍රම්ප්ගේ බදු පැනවීමක් හකුළාගෙන

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ සිය අභිලාෂයට එරෙහි වූ යුරෝපා ජාතීන්ට එරෙහිව පැනවීමට නියමිතව තිබූ තීරුබදු සැලසුම අත්හිටුවීමට ඇමරිකානු…

Jan 22, 2026
කළු කෝට්, ජාතික ඇඳුම, සිවුර අපිට අදාළම නෑ

දේශපාලන ප්‍රහාර එල්ල කරන ඕනෑම අයකුට “කුඩු වෙලා යන්න” ප්‍රතිප්‍රහාර දීමට තමන් පසුබට නොවන බව කේ.ඩී. ලාල්කාන්ත මහතා…

Jan 22, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *