Live 24

Sunday
March 23, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Sunday
March 23, 2025
  • Home
  • Sinhala
  • ගෑස් හිඟයක් නොමැති බව පවසා ලිට්‍රෝ සභාපතිත් ඉල්ලා අස්වෙයි
Image

ගෑස් හිඟයක් නොමැති බව පවසා ලිට්‍රෝ සභාපතිත් ඉල්ලා අස්වෙයි

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ලෙස කටයුතු කළ මුදිත පිරීස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

නව සභාපතිවරයාට ඉඩ ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි, ඔහු කියා සිටියේ.

දෙසැම්බර් මස 31 වැනිදා දක්වා මෙරට තුළ ලිට්‍රෝ ගෑස් පවතින බව ද මුදිත පිරීස් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Releated News

හර්ෂ නැත්තම් විපක්ෂයකුත් නැහැ – වසන්ත සමරසිංහ

හර්ෂ නොසිටින්න විපක්ෂයක් නොමැති බවත් ඉදිරියේදී හර්ෂ ද සිල්වා විපක්ෂ නායක වීමේ හැකියාවක්ද පවතින බවත්, වෙළෙඳ, වාණිජ ,ආහාර…

Mar 20, 2025
ආනයනික වාහන ලබන සතියේ සිට වෙළඳපොළට

ලබන සතියේ සිට ආනයනික වාහන මෙරට වෙළදපොළට නිකුත් කළ හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති…

Mar 20, 2025
Breaking: දේශබන්දු යළි රිමාන්ඩ්

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 03 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ ඔහු අද (20) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට…

Mar 20, 2025
වට්ස්ඇප් ස්ටිකර් භාවිත කරන අයට සුබ ආරංචියක්

මෙටා සමාගම විසින් වට්ස්ඇප් යෙදවුම සඳහා නවමතම යාවත්කාලීන කිරීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව දෙන ලද අවස්ථාවක ගනු…

Mar 19, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *