Live 24

Saturday
April 26, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Saturday
April 26, 2025
  • Home
  • News
  • ගබඩා කර ඇති සියලු වී තොග පිළිබඳ සමීක්ෂණ වාර්තාව අද ජනපතිට..
Image

ගබඩා කර ඇති සියලු වී තොග පිළිබඳ සමීක්ෂණ වාර්තාව අද ජනපතිට..

මෙරට ගබඩා කර ඇති සියලු වී තොග පිළිබඳ සමීක්ෂණ වාර්තාව අද (28) ජනාධිපතිවරයාට භාර දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් විසින් ඊයේ (27) හා පෙරේදා (26) එම සමීක්ෂණ කටයුතු වී ගබඩා බහුල ලෙස  ඇති පොළොන්නරුව, අනුරාධපුර සහ අම්පාර දිස්ත්‍රික්කවල සිදුකරනු ලැබුවේ ය.

සුළු හා මධ්‍ය පරිමාණ මෙන්ම මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ ගබඩා ද එහිදී විශේෂ පරීක්ෂාවට ලක්කර ඇත.

සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයින් සමග පසුගිය සිකුරාදා පැවති හමුවකින් පසු අම්පාර සහ පොළොන්නරුව ඇතුළු දිස්ත්‍රික්කවල වී තොග පරීක්ෂා කරන්නැයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබුවේ ය.

Releated News

නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…

Apr 24, 2025
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

Apr 23, 2025
කාදිනල් හිමි වතිකානයට පිටත් වෙයි

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ,  ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ…

Apr 23, 2025
මාර්ග නීති කැඩූ රියදුරන් 4,000කට දඬුවම්

කොළඹ නගරය ආශ්‍රිතව පොලීසිය මඟින් ස්ථාපිත කර ඇති CCTV කැමරා මඟින් ලබා ගන්නා දර්ශනවලට අනුව රථ වාහන වැරදි…

Apr 22, 2025
3 Comments Text
  • Ümraniye süpürge hızlı tamir says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Ümraniye süpürge hızlı tamir Servis kalitesinden çok memnun kaldım. https://satitmattayom.nrru.ac.th/?dwqa-question=elektrikli-supurge-tamircisi
  • firestickdownloader says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Simply desire to say your article is as surprising The clearness in your post is simply excellent and i could assume you are an expert on this subject Fine with your permission let me to grab your feed to keep up to date with forthcoming post Thanks a million and please carry on the gratifying work
  • truck scales in Al-Muthanna says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Serving Iraq with pride, BWER supplies high-performance weighbridges designed to improve transport logistics, reduce inaccuracies, and optimize industrial processes across all sectors.
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *