Live 24

Friday
August 1, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Friday
August 1, 2025
Image

කොළඹ වරාය නගරයට දැවැන්ත ආයෝජන හතරක්.

කොළඹ වරාය නගරය සදහා දැවැන්ත ආයෝජන හතරක් ඒමට නියමිත බව වාර්තා වේ.

අනුව, එකී ආයෝජන රැගෙන එන සමාගම් සදහා අවශ්‍ය බදු සහන ලබා දීමට රජය මේ වන විටත් පියවර ගෙන තිබේ.

මෙම ආයෝජන හතර අතරෙන් දැවැන්තම ආයෝජන යව්නේ ක්ලෝත්ස්පින් සමාගම විසින් සිදු කිරීමට නියමිත ඩොලර් මිලියන 540 ක ආයෝජනයයි.

ලන්ඩනයේ බිග් බෙන් ඔරලෝසුව පරදන ආකාරයේ දැවැන්ත ඔරලෝසු කුළුනක්ද සමඟ ද්විත්ව කුළුණු සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් වරාය නගරය තුළ ඉදි කිරීමට ක්ලෝත්ස්පින් සමාගම අපේක්ෂා කරයි.

සමාගම, දැවැන්ත ඔරලෝසු කුළුණ, එය, ගිනස් ලෝක වාර්තා පොතට එක් කිරීමේ අදහසින් නිර්මාණය කිරීමට නියමිත බව පැවසේ. ඊට අමතරව, තරු හතේ හෝටලයක් ඉදිකිරීමද මෙම ව්‍යාපෘතියට අයත් ය. ද්විත්ව කුළුණු ගොඩනැගිල්ලේ එක් කුළුණක් කලාගාරයක් බවට පත් කිරීමට ක්ලෝත්ස්පින් සමාගම අපේක්ෂා කරන බවද පැවසේ.

ක්ලෝත්ස්පින් සමාගමට අමතරව තවත් සමාගම් තුනක් වරාය නගරය තුළ ආයෝජනය කිරීම සදහා බදු සහන ලබා තිබේ.

ඉන් එක් සමාගමක් වන ICC Port City (Pvt) Ltd සමාගම, මහල් නිවාස සංකීර්ණයක් සහ සුඛෝපභෝගී තනි නිවාස ඒකක පහක් ඉදිකිරීමට අපේක්ෂා කරයි.

චයිනා හාබර් ඉන්ජිනීයරින් සමාගමට අනුයුක්ත IFC Colombo 1 (Pvt) Ltd නමැති සමාගම, නිවාස සංකීර්ණයක් සහ වෙළද සංකීර්ණයක් ඉදිරි කිරීමට අපේක්ෂිත අතර, ඔවුන් ගෙන එන ආයෝජනය ඩොලර් මිලියන 143 කි.

එල්.ඕ.එල්.සී සහ බ්‍රවුන්ස් යන සමාගම් හා සම්බන්ධ සිලෝන් රියල් එස්ටේට් හෝල්ඩින්ග්ස් නමැති සමාගම ඩොලර් මිලියන 411 ක ආයෝජනයක් වරාන නගරයට ගෙන ඒමට නියමිත ය

Releated News

තිසකුට්ටි අධිකරණය හමුවේ කනගාටුව පළ කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව කොන්දේසි විරහිතව කණගාටුව පළ කරන බව ශ්‍රී ලංකා…

Jul 29, 2025
ප්‍රියන්ත ජයකොඩි CID අත්අඩංගුවට

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කෙහෙල් බද්දර පද්මේ නැමැත්තා තමන්ට…

Jul 29, 2025
නාමල් අත්අඩංගුවට ගන්න නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් අද (28) වරෙන්තු නිකුත් කළා. ඒ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග…

Jul 28, 2025
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කරන පනතට කැබිනට් අනුමැතිය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන  රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට…

Jul 22, 2025
ඉස්සර කරපු හොරකම් දැන් නවත්තන්න – දයාසිරි

පසුගිය කාලයේ ප්‍රාදේශීය සභාපතිවරුන් අත්තනෝමතික වැඩ කළ බවත්, වංචා සහගතව ක්‍රියා කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා…

Jul 22, 2025
හාර කෝටියකට අධික දේපළ තහනම් කරලා

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක සහ ඇගේ හිතවතුන් මත්  ජාවාරමෙන් ඉපැයූ මුදල්වලින් මිලදී ගත් බවට සැකකරන රුපියල් හාර කෝටියකට අධික  වටිනාකමින්…

Jul 22, 2025
ගාල්ලට බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක්

ගාල්ල දෙවට ප්‍රදේශයේ  බහුවිධ ප්‍රවාහන සේවා මධ්‍යස්ථානයක් ඉදිකිරීම පිළිබඳ යෝජනාවක් ප්‍රවාහන ,මහා මාර්ග ,වරාය හා සිවිල් ගුවන් සේවා…

Jul 22, 2025
හිටපු ඇමති රෝහිතගේ දුවට සහ බෑණාට විදෙස් ගමන් තහනමක්..!

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ දියණියට සහ ඇගේ ස්වාමිපුරුෂයාට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා තිබේ. මතුගම මහේස්ත්‍රාත් අධිකරණය මෙම…

Jul 22, 2025
ඕස්ට්රේලියානු ජාතිකයෙකුට රුපියල් ලක්ෂ 200 ක් වංචා කිරීම ගම්මන්පිලට එරෙහි නඩුව

නොවැම්බර් 21 යළි කැදවයි..! ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් භාවිතා කරමින් ඕස්ට්රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකු-ට අයත් රුපියල් ලක්ෂ දෙසීයකට වඩා වැඩි…

Jul 22, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *