Live 24

March 7, 2026
🌤️Mainly clear, 28°C
March 7, 2026
🌤️Mainly clear, 28°C
  • Home
  • News
  • එකඟෙයි හවුලේ තවත් සාකච්ඡාවක් සාර්ථකයි
Image

එකඟෙයි හවුලේ තවත් සාකච්ඡාවක් සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බල වේගය අතර තුන්වන වටයේ සාකච්ඡා ඊයේ (28) පවත්වා තිබෙනවා.

මූලික යෝජනා පිළිබඳව පක්ෂ නායකවරුන්ගේ අදහස් සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර මෙහිදී සාකච්ඡා පවත්වා ඇති බවට වාර්තා වනවා.

එම සාකච්ඡා සාර්ථකව අවසන් වී ඇති අතර ඊයේ දිනයේ සාකච්ඡාවට ලක් වූ කරුණු පිළිබඳව අද(29) දිනයේ දෙපාර්ශවය ඔවුන්ගේ කණ්ඩායම් නායකයින් දැනුවත් කරීමට නියමිත බවයි පැවසෙන්නේ.

මේ අතර සමගි ජන බල වේගය සහ එක්සත් ජාතක පක්ෂය අතර තවත් සාකච්ඡා වටයක් හෙට (30) රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි.

Releated News

FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති…

Feb 27, 2026
අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…

Feb 27, 2026
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…

Feb 27, 2026
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

Feb 27, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *