Live 24

Thursday
July 10, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Thursday
July 10, 2025
  • Home
  • News
  • ඊ ටිකට් ජාවාරම නොනවතී..! උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රවේශපත් සියල්ල තත්ත්පර 30 න් බහිරවයා ගිලී..!
Image

ඊ ටිකට් ජාවාරම නොනවතී..! උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රවේශපත් සියල්ල තත්ත්පර 30 න් බහිරවයා ගිලී..!

ඊ ටිකට් ජාවාරම නොනවතී..! උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රවේශපත් සියල්ල තත්ත්පර 30 න් බහිරවයා ගිලී..! 

මාර්ගගත ක්‍රමයට දුම්රිය ප්‍රවේශ පත්‍ර වෙන්කර ගැනීමේ දී අතරමැදියන් ඊට මැදිහත් වී සිද්ධ කරන ජාවාරම තවදුරටත් ක්‍රියාත්මක බව වාර්තා වේ. 

ඊයේ දිනයේ දී උඩරට මාර්ගයේ දුම්රිය ගමන් සදහා ඔන් ලයින් ක්‍රමයට නිකුත් කළ ප්‍රවේශපත් සියල්ල, තත්ත්පර තිහක් තුළ දී, කිසියම් පාර්ශ්වයක් විසින් වෙන්කරගෙන ඇති බව පැවසේ. 

ඔන්ලයින් දුම්රිය ප්‍රවේශ පත් ජාවාරමට සම්බන්ධ එක් පුද්ගලයෙකු පසුගිය දා දුම්රිය දෙපාර්තමේන්තුව හදුනාගෙන ඔහු සේවයෙන් ඉවත් කර තිබුනද, තවදුරටත් ජාවාරම ක්‍රියාත්මක වන බව මින් පෙනී යයි. 

Releated News

Breaking: එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා…

Jul 4, 2025
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති රිමාන්ඩ්

අල්ලස් චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා එළැඹෙන ජූලි…

Jun 28, 2025
ශානිට ලොකු තනතුරක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරයා ලෙස ශානි අබේසේකර මහතා පත් කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට පොලිස්…

Jun 28, 2025
රාජිතවත් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් ඊයේ (27)…

Jun 28, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *