Live 24

January 23, 2026
☀️Clear sky, 26°C
January 23, 2026
☀️Clear sky, 26°C
  • Home
  • Local
  • ආචාර්ය නන්දික කුමනායක ජනාධිපති ලේකම් ධුරයට
Image

ආචාර්ය නන්දික කුමනායක ජනාධිපති ලේකම් ධුරයට

ආචාර්ය නන්දික සනත් කුමනායක මහතා ජනාධිපති ලේකම් ලෙස පත්කර තිබේ.

ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතා මෙරට නවවන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව නව ජනාධිපති ලේකම්වරයා ලෙස ඒ මහතාව පත්කර ඇත.

ඔහු ශ්‍රී ලංකා රේගුවේ Integrity Devolopment Advisor ලෙස ද කටයුතු කළ අයෙකි. 

ආචාර්ය නන්දික සනත් කුමනායක මහතා සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ (Phd)උපාධිධරයෙක් වන අතර ඒ මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයෙකි.

Releated News

රමේෂ් පතිරණ පොහොට්ටුවට: අළුත් තනතුරු දෙකක්

ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු අමාත්‍යවරයකු වූ වෛද්‍ය රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක…

Jan 22, 2026
තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ – අගමැති හරිනි

තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ, එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව ගොඩනගා ගත් බල ධූරාවලියක ප්‍රතිඵලයක්…

Jan 22, 2026
ට්‍රම්ප්ගේ බදු පැනවීමක් හකුළාගෙන

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ සිය අභිලාෂයට එරෙහි වූ යුරෝපා ජාතීන්ට එරෙහිව පැනවීමට නියමිතව තිබූ තීරුබදු සැලසුම අත්හිටුවීමට ඇමරිකානු…

Jan 22, 2026
කළු කෝට්, ජාතික ඇඳුම, සිවුර අපිට අදාළම නෑ

දේශපාලන ප්‍රහාර එල්ල කරන ඕනෑම අයකුට “කුඩු වෙලා යන්න” ප්‍රතිප්‍රහාර දීමට තමන් පසුබට නොවන බව කේ.ඩී. ලාල්කාන්ත මහතා…

Jan 22, 2026
1 Comments Text
  • airticketing says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    My brother suggested I might like this website He was totally right This post actually made my day You cannt imagine just how much time I had spent for this information Thanks
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *