Live 24

Tuesday
July 1, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Tuesday
July 1, 2025
Image

අතුරුගිරියේ වෙඩි තැබීමක්

ක්ලබ් වසන්ත මිය යයි, කේ.සුජීවාට තුවාල !

අතුරුගිරියේ සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ 6 දෙනෙක් හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.

එහිදී ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත හෙවත් “ක්ලබ් වසන්ත” මියගොස් ඇති අතර ගායිකාවක් වන කේ. සුජීවා තුවාල ලබා තිබෙන බව වාර්තා වනවා.

Releated News

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති රිමාන්ඩ්

අල්ලස් චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා එළැඹෙන ජූලි…

Jun 28, 2025
ශානිට ලොකු තනතුරක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරයා ලෙස ශානි අබේසේකර මහතා පත් කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට පොලිස්…

Jun 28, 2025
රාජිතවත් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් ඊයේ (27)…

Jun 28, 2025
කෙහෙළිය පවුලටම අධි චෝදනා

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා හා බෑනාට එරෙහිව අල්ලස් කොමිසම…

Jun 26, 2025
1 Comments Text
  • Vitazen Keto acv Gummies says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Vitazen Keto Gummies Good post! We will be linking to this particularly great post on our site. Keep up the great writing
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *