Live 24

Sunday
May 18, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Sunday
May 18, 2025
  • Home
  • Local
  • අගමැති ඇතුළු නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද
Image

අගමැති ඇතුළු නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද

අගමැති ඇතුළු නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද (24) සිදු කිරීමට නියමිතව තිබේ.

ජාතික ජනබලවේගය පක්ෂයේ මහලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සඳහන් කළේ, ගැසට් මගින් ප්‍රකාශයට පත් වූ මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි මන්ත්‍රීවරයා ද නව කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස අද දිනයේ දිවුරුම් දීමට නියමිත බවයි.

ඒ අනුව, නව කැබිනට් මණ්ඩලය අමාත්‍යවරු 4 දෙනෙකුගෙන් සමන්විත වනු ඇති.

මේ අතර නව අමාත්‍යාංශ ලේකම්වරුන් ද අද දිනයේ පත් කරන බව ජාතික ජනබලවේගය පක්ෂයේ මහලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පැවසීය.

Releated News

කෝප් කමිටුවෙන් දූෂිතයින්ට නඩු

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා. මෙහි පළමු පියවර…

Apr 28, 2025
දළදා වන්දනාව සාර්ථකයි-දළදා මාලිගාවෙන් නිවේදනයක්

සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා…

Apr 28, 2025
නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…

Apr 24, 2025
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

Apr 23, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *